මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කය
Jump to navigation
Jump to search
මෙම ලිපිය මඩකලපු දිස්ත්‍රික්කය පිළිබඳ වේ. නගරය සඳහා, මඩකලපුව නගරය බලන්න.
මෙම ලිපිය මඩකලපු දිස්ත්‍රික්කය පිළිබඳ වේ. කලපුව සඳහා, මඩකලපුව බලන්න.
මඩකලපු දිස්ත්‍රික්කය | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
මඩකලපු දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | නැගෙනහිර පළාත |
විශාලතම නගරය | මඩකලපුව |
සරිය | |
• මුළු | 2,854 කිමී2 (1,102 සතරැස් සැත) |
• භූමිය | 2,610 කිමී2 (1,010 සතරැස් සැත) |
• ජලය | 244 කිමී2 (94 සතරැස් සැත) |
ජනගහණය(2012) | |
• මුළු | 525,142 |
• ඝණත්වය | 180/කිමී2 ( 480/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
ISO 3166 කේතය | LK-51 |
මඩකලපුව දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 2,854 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012දි ) 525,142 ක් විය.
No comments:
Post a Comment